දැනුම කළමනාකරනය

පරිසරය පිරිසිදු කරන නව ක්‍රම

ගෘහස්ථ ඵලදායිතාව

Photo Gallary

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය

මොරටුව ප්‍රාදේශිය ලේකම කාර්යාලය

මධ්‍යම පරිසර අධිකාරිය

මොරටුව නගර සභාව

විදාතා සම්පත් මධ්‍යස්ථානය

Activities

  • මූලික වටයේ සාකඡ්චා (ව්‍යාපෘතියක් හඳුනා ගැනීම )
  • දෙවන වටයේ සාකඡ්චා (ව්‍යාපෘතියේ කොටස් හඳුනා ගැනීම )
  • ක්ෂේත්‍ර චාරිකා (ප්‍රායෝගික පරිසරය හඳුනා ගැනීම )
  • ක්‍රියාකාරී සැලැස්ම සැකසීම
  • අදාල ආයතන එකරාශී කිරීම
  • දැනුවත් කිරීම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්



අපේක්ෂිත කාර්යන් කිහිපයක්



1.       පරිසරයේ වටිනාකම පිලිබඳ දැනුවත් කිරීම
2.       ගෘහස්ථ ඵලදායිතාවය, කසළ අවම කිරීම හා විධිමත් ලෙස කසළ බැහැර කිරීම පිලිබඳ දැනුවත් කිරීම
3.       පොදු කසල බඳුන් හඳුන්වා දීම
4.       පිටස්තරේ කසළ බැහැර කරන්නන් හඳුනා ගැනීමට අවට නිවසකින් CCඨ්V දර්ශන ලබා ගැනීමට සාකඡ්චා.
5.       නොදිරන ද්‍රව්‍ය වලින් කල හැකි ස්වයං රැකියා හඳුන්වා දීම
6.       දැනුවත් කිරීමේ පත්‍රිකා
7.       පුවරු ප්‍රදර්ශනය
8.       පැති කානු වලට බාධක යෙදීම